
Quantity:
1
නීග්‍රෝධ අරිෂ්ඨය (NA)
ඖෂධ ගුණ
කල්ගිය සෙම, කැස්ස සුව වේ .
පෙනහැල්ලේ මෙන්ම හෘදයේ අතර පිහිටන අමතර ජලය ඉවත්වේ. ඇදුම සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
කහිපිත්තන් කොළ
නුග පොතු
තල් සූකිරි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ, දවල්, රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.