
Quantity:
1
කුඹුක් අරිෂ්ටය ( KA )
බඩ පපුව දැවිල්ල,
අම්ල පිත්ත ප්‍රදාහය,
නින්ද නොයාම,
පිත් විසෙන් හටගත් විවිධ ආබාධ,
අර්ශස්,
ඇග ඉදිමීම,
නහර වේළුම,
කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යෑම,
බෙල්ල හිරවීම හා වේදනාව,
හිරිවාත,
හන්දි හිරවීම,
කොර රෝග,
දත් මුල් දියවීම,
හදවත් ආබාධ,
තැලසීමියා,
දියවැඩියාව,
තුනටියේ හා පාදවල වේදනා,
අධි රුධිර පීඩනය ආදී රෝග සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
කුඹුක් ගහේ පස් පංගුව
වියලි නෙල්ලි
සුදු සූකිරි
භාවිත කරන ආකාරය
උදේ, දවල්, රාත්‍රී ආහාරයට පෙර මේස හැඳි 2 බැගින් ගන්න.