
Quantity:
1
බැලතණ අරිෂ්ඨය (BTA)
ඖෂධ ගුණ
♦ වස විසකැවීම්, සර්ප විස, කෘමී සතුන්ගේ විස, මේවා නිසා හට ගත්ව සියලු අතුරු අබාධ, පාකින්සන්, තැලසීමියා, ඇට මිදුළු විස නිසා දුර්වලවීමෙන් හටගන්නා හන්දිපත් වේදනාසහිත අතරයිටිස්, රත්තානු ස්වේතානු විසමතාවය, අධික සෙම් ආබාධ නිසා වූ සිරුරේ තරවීම, ඉදිමීම, පපුවේසෙම් ආබාධ, අජිරණ, කැස්ස, පිනස, කොදු ඇට පෙළේ වේදනාව ආදී ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ බැලතන
♦ ඊතැන
♦ පැගිරි කොළ වර්ග
♦ නිල් මානෙල් මල්
♦ දෙහි ඇඹුල් හෝ පොල් විනාකිරි
♦ තලපිතිඉස්ම
♦ සූදුරු
♦ මහදුරු
♦ රට ඉදි
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
♦ මාස 3ට නොඅඩු කාලයක් භාවිතා කරන්න.