DTT

රු450.00

දිය තිප්පිලි තෙල

Description

දිය තිප්පිලි තෙල (DTT)

ඖෂධ ගුණ
♦ අංශභාග, කොර රෝග, මිමැස්මෝරය ආදී ආබාධ සුවවේ.
♦ ශාරීරික ස්නායු ආබාධ සුවවේ.
♦ ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රකෘතිමත් වේ.

අඩංගු ද්‍රව්‍ය
♦ දියතිප්පිලි ඉස්ම
♦ අබ තෙල්
♦ මී තෙල්
♦ තල තෙල්
♦ කොහොඔ තෙල්
♦ සුදුහඳුන් තෙල්
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ උදේට, සවසට තෙල් ගලවා පහත ආකාරයට විනාඩි 10ක් පමණ සම්බාහනය කරන්න.
♦ උරහිස සිට අත් ඇගිලි දක්වා
♦ බෙල්ල සිට තුනටිය දක්වා
♦ තුනටිය සිට කකුල් ඇගිලි දක්වා

♦ අංශභාග රෝගීන් සහ කොර රෝගීන් සඳහා පාවට්ටා පස්පංගුව ග්‍රෑම් 20 බැගින් ගෙන ජලය බෝතලයක් දමා රත් කර එම වාෂ්පයෙන් දහයියා පුච්චා ගත් අළු පොට්ටනියක් සදා ,එය වන්ඩුවේ තම්බාගෙන විනාඩි 5 බැගින් බෙල්ල, උරහිස, අත්දෙක, පිටකොන්ද, තුනටිය තවන්න.

විශේෂ කරුණු
♦ තෙල් ආලේපය, සම්බාහනය සහ පොට්ටනියෙන් තැවීම ඉහළ සිට පහලට සිදුකල යුතුය.

Reviews

There are no reviews yet.

Be the first to review “DTT”

Your email address will not be published. Required fields are marked *