BRP - බලරාජා පෙති
ඖෂධ ගුණ
සිරුරේ ඇට දිරීම නවතා තරුණාස්ථි වර්ධනය කෙරේ .හන්දිපත් වේලීම ,ආතරයිටීස් සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
දෙහි ඇබූල්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේට ,රාත්‍රියට පෙති 2 බැගීන් කෑමට පසු ගන්න
මාස 6කට නොඅඩු කාලයක් භාවිතා කරන්න.
PP - පෝෂණ පෙති
ඖෂධ ගුණ
හෘදයාබාධ , පපුව සම්බන්ද ඉන්ද්‍රියන්ගේ දුර්වලතා දුරුවේ .
රුධිරය වැඩිවේ.
අඩංගු ද්‍රව්‍ය
නෙල්ලි
එළගිතෙල්
මී පැණි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේට ,දහවලට ,රාත්‍රියට පෙති 2 බැගින් කෑමට පසු ගන්න
අවශ්‍ය තරම් කාලයක් ගන්න
විශේෂ කරුණු
පෙති ගැනීමේදී ජලය වෙනුවට සුදුළුණු තැම්බූ වතුර පාවිච්චිය වඩා හොදයි.
Item #3
හෘද පෝෂණ පෙති (HPP)
ඖෂධ ගුණ
හදවතේ සියලු ආබාධ දුරුවේ. සියලු ඉන්ද්‍රියන්ගේ සහ මොළයේ රුධිර ධාවනය හරියාකාරව ක්‍රියාත්මක වේ.මන්දබුද්ධිකතාව දුරුවේ.අබ්බගාත කායාබාධ සුව වේ.
ඔටිසම් ,පාකින්සන් ,හිමෝෆීලියා සුව වේ . පපුව පෙණහළු සහ කොදු ඇටපෙළ සම්බන්ධ සියලු ආබාධ දුරු වේ.
ස්නායු දුර්වලතා දුරුවේ . ෆීට් එක සුවවේ.ඇස් පෙනීමේ,කන් ඇසිමේ අබාධ සුවවේ.වර්ණ අන්ධභාවය දුරුවේ.
අඩංගු ද්‍රව්‍ය
නෙල්ලි කුඩු
බලුනකුට කොළ සහ මල්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ, දහවල් ,රාත්‍රී පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
මාස 1 ½ සිට අවුරුදු 1 ½ දක්වා අවශ්‍ය පරිදි ගන්න
විශේෂ කරුණු
එළු කිරි හෝ පෝෂ්‍යදායි පිටි කෝප්ප භාගයක් වතුර වෙනුවට පාවිච්චිය වඩා සුදුසුයි.
වෛරස් සමන පෙති (WSP)
ඖෂධ ගුණ
සියලු වෛරස් බැක්ටීරියා දුරු වේ .බඩවැලේ ආමාශයේ ,ඇලදිවේ ,ගර්භාෂයේ ,මොළයේ හා සියලු ඉන්ද්‍රියන්ගේ හට ගන්නා ගෙඩි සුව වේ.පිළිකා ආශ්‍රිත වෛරෙස් දුරු වී වර්ධනය වීම නවතී .
අඩංගු ද්‍රව්‍ය
කජු ලෙලි
බුලත්
පොල්පිති අළු
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ, දහවල් ,රාත්‍රී පෙති 2 බැගින් ගන්න .
සුව වනතුරු ගන්න
විශේෂ කරුණු
ප්‍රබල වෛරසයක් ආසාදනය වී උණ වැළදී ඇත්නම් ,කහ නිල් උණපැනි (ප්‍රබල)[KNUP(H)] සමග ගන්න.
කෘමි හරණ පෙති (KHP)
ඖෂධ ගුණ
බරවා ඇතුළු ප්‍රබල කෘමි රෝග ,බැක්ටීරියා ,වෛරස් නිසා වන සියලු ආබාධ සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
නයි හබරල හෝ පොළොං හබරල
පුවක් බඩ ඉස්ම
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
පළමු සතිය :
උදේට රාත්‍රියට පති 2 බැගින් කෑමට පසු ගන්න
දෙවන සතිය : රාත්‍රියට පෙති 2බැගින් කෑමට පසු ගන්න
අවුරුදු 13 ට අඩු නම් මාත්‍රාවෙන් භාගයක් දෙන්න
අස්ථි වර්ධන පෙති (AWP)
ඖෂධ ගුණ
කොදුඇට පෙළ ඇදවීම ,අත පය ඇදවීම ,ඇට දිරිම ,ආතරයිටීස් ආදී ඇට ආශ්‍රිත ආබාධ සුව වේ .ලියුකේමියා මෙන්ම ස්නායු ආබධ ,අංශභාග ,දියවැඩියා ,වකුගඩු ආබාධ , හෘදයාබාධ සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
ගම්මිරිස් වැල් කොළ
අත්තික්කා පොතු
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට පෙති 3 බැගින් කෑමට පසු ගන්න
මාස 6 ක කාලයක් භාවිතා කරන්න
අස්ථි පෝෂණ පෙති (APP)
ඖෂධ ගුණ
ඇටදිරීම ,නොවැඩිම ,ඇදවීම වැනි අබාධ සුව වේ .ආතරයිටීස් සුව වේ .
අඩංගු ද්‍රව්‍ය
දෙහි ඇඹුල්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී පෙති 1 බැගින් කෑමට පසු ගන්න
අවුරුදු 5 ට අඩු නම් පෙති ½ බැගින් දෙන්න
නා පෙති (NP)
ඖෂධ ගුණ
හදවතේ සහ ලේ නහර වල ඇතළත අවහිරතා දුරුවේ .
අඩංගු ද්‍රව්‍ය
පෙර කොළ
නා දළු
අක්කපාන කොළ
නෙල්ලි කුඩු
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
මාස 3ක් හෝ අවශ්‍ය කාලයක් ගන්න
විශේෂ කරුණු
අවශ්‍ය පරිදි මුත්‍ර ශුද්ධ පෙති (MSP) ගන්න.(මුත්‍ර ශුද්ධ පෙති ලබාදෙන රෝගයන්ට අදාළ රෝග ලක්ෂණ මතු වුවහොත් MSP සමග දෙන්න )
කොලෙස්ටරෝල් සමන පෙති (KSP)
ඖෂධ ගුණ
ඇලදිව ,බඩ ,පපුව මෙන්ම සියලු අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ අමතර බැදුණ තෙල් සහ නරක් සෙම ඉවත් වී ලේ නහර ප්‍රකුර්තිමත් වේ.
අත පය වලද ඉදිමුම් ,වේදනා ,හිරි දුරුවේ. ජීර්ණ පද්ධතිය ක්‍රමානුකුලව නිරෝගී වේ .වෙහෙස දුරුවේ .හෘදය ශක්තිමත්ව ක්‍රමානුකුලව ක්‍රියාත්මක වේ .( Heart
Pacemakers දැමීම අවශ්‍ය නොවේ .
අඩංගු ද්‍රව්‍ය
කිඩාරං අල
ගොටුකොල ඉස්ම
තල තෙල්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
රාත්‍රී කෑමට පසු පෙති 4ක් සමග, නටවා නිවාගත් ජලය අඩු කෝප්පයක් (200ml) පානය කරන්න.
මාස 3ක කාලයක් ගන්න
රත ගෙඩි සමන පෙති (RGSP)
ඖෂධ ගුණ
මුඛයේ ,ආමාශයේ ,බඩවැල් පටන් අධෝ මාර්ගයට යනතුරු ඇතිවන තුවාල ,රතුපාට ගෙඩි ,පැල්ලම් සුව වේ .ඉකිලි කිහිලි ආදී තැන්වල උෂ්ණය නිසාවන තුවාල බිබිලි සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
දෙහි ඇඹුල්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
රෝග සුව වනතුරු ගන්න
චර්ම රෝග නිවරණ පෙති (CRNP)
ඖෂධ ගුණ
සමේ හට ගන්නා ගැට සුව වේ. ලප කැළැල් ඉවත්ව දද කුෂ්ඨ ආදියද සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
පුවක් ගොබ ඉස්ම
පොල්පිති ඉස්ම
මී අඹ ඉස්ම
බෙලි පස්පංගුව
කැකුළු හාල්
විස හරින ලද නෙල්ලික්කා
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
මාස 6ක කාලයක් ගන්න
ඇලදිව ප්‍රාණ බල පෙති (APBP)
ඖෂධ ගුණ
ඇලදිව ආශ්‍රිත සියලු අපද්‍රව්‍ය ඉවත් වේ. දුබල වූ ලිවර් එකද යලි ක්‍රියාත්මක වේ . වැඩි ආහාර රසය ගබඩා කර තබාගෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමානයට නිදහස් කරන නිසා ,ආහාර ගැනීමේ අඩු වැඩිතාවය උඩ සිනි මට්ටම් වෙනස් නොවී සමතුලිතවේ. බඩ පපුව දැවිල්ල ,ගැස්ට්‍රියිටිස් සමනයවේ. ඇලදිවෙහි බැදුණු තෙල් තට්ටු ඉවත්ව ශුද්ධ වේ.
අඩංගු ද්‍රව්‍ය
හුලංකීරිය අල
කිරිබොදු අල
දඹල අල
එරබදු අල
පොල් විනාකිරි
තල් සූකිරි
කහ කුඩු
නිල් කටරොඩු කොළ
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
මාස 4ක කාලයක් ගන්න .
අදුම සමන බාදුරා පෙති (ASBP)
ඖෂධ ගුණ
කල්ගිය ඇදුම ,පීනස ,සෙම් රෝග සුව වේ .උගුරේ සේම බැදීම ,සෙම් අබාධ නිසා වන කතා කරන්නට බැරිවීම,කටහඩ ගොතවිම ,ඔළුව තදවීම,ඇස් නිලංකාර වීම,කන් ඇසීමේ දුබලතා ,හනු තද වීම ,අකලට හිසකෙස් යාම ,හිසකෙස් පැසීම ,අස් යට වේදනා,බෙල්ල හිරවීම ,පපුව මැදින් එන වේදනාව ,බඩ පුරවා දැමීම ,ගැස්ට්‍රියිටිස් ,ඇලදිවේ සෙම හා තෙල් බැදීම ආදී සෙම් ආබාධ නිසා වන රෝග සුව වේ .
කොදුඇට පෙළේ කැක්කුම ,තුනටිය කැක්කුම,කකුල් කැක්කුම හිදිමුම ,නියපොතු පැසවීම, හුස්ම ගැනීමේ අපහසුතා ආදියද සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
බාදුරා වතුර
දිය තිප්පිලි ඉස්ම
නික පොතු සහ කොළ ඉස්ම
සූදුරු
කළුදුරු
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේට සහ රාත්‍රී නින්දට පෙර පෙති 1 බැගින් ගන්න.
මාස 3ක් හෝ අවශ්‍ය කාලයක් ගන්න
බුද්ධි වර්ධන පෙති (BWP)
ඖෂධ ගුණ
ඔටිසම් ආබාධය මෙන්ම මන්දබුද්ධික ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
නාමල් රේණු
තලතෙල්
හීන් උදුපියලිය
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
දිනකට 3වරක් පෙති 2 බැගින් බොන්න
අවුරුදු 3 ක කාලයක් ගන්න
හිර කාරම් විරේක පෙති (HKVP)
ඖෂධ ගුණ
බඩවැලේ අපද්‍රව්‍ය නිසා වැසී ඇති බහිස්‍රවීය නාල පද්ධතිය ශුද්ධවී ප්‍රකෘතිමත් වේ.
ආහාර පෝෂ්‍ය පදාර්ථ ගෙන යන පද්ධතිය ක්‍රියාත්මක වේ.
රුධිරගත කාරම් අපද්‍රව්‍ය ඉවත් වේ.ඝන කොටස් අසුචියට ගෙන ඒ .එවිට වකුගඩු නිදහසේ ක්‍රිරියාත්මක වේ.ප්‍රෙෂර් අඩුවේ.වකුගඩු අබාධ සුවවේ.අංශභාග ,පිළිකා ,දියවැඩියාව සුවයට මහෝපකරිවේ.
අඩංගු ද්‍රව්‍ය
ඇත්තෝර මල්
සහිද ලුණු
ලිපේ අළු
රත් හදුන්
අරළු
බුළු
නෙල්ලි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල්,රාත්‍රී පෙති 3 බැගින් කෑමට පසු ගන්න.
හිරවාත සමන පෙති (HWSP)
ඖෂධ ගුණ
අතපය හිරිවාත ,හන්දිපත් වේදනා ,ඔසප් වේදනා හා දෝෂ දුරුවේ.යළි මතු නොවේ.
අඩංගු ද්‍රව්‍ය
කලාදුරු අල
මී පැණි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල්,රාත්‍රී කොපි ඇටයක පමණ ගුලිය බැගින් කෑමට පසු ගන්න .
මාස 3 ක කාලයක් ගන්න .
කොස් මුල් පෙති (KMP)
ඖෂධ ගුණ
ඇට මිදුළු දුබල වී හැදෙන දියවදියව හැර අන් හේතුන්ගෙන් සෑදෙන දියවැඩියාව සුවවේ.පාදවල,සිරුරේ හිරිය දුරුවේ .ඉන්ද්‍රිය අප්‍රාණිකතාව දුරුවේ.
අඩංගු ද්‍රව්‍ය
වරකා හෝ වැල කොස්මුල්
සුදු හදුන්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ කෑමට පසු පෙති 2 ක් ගන්න
විශේෂ කරුණු
පෙති සදා ඇත්තේ වරකා මුල් වලින් නම් වරකට පෙති 2 බැගිනුත් පෙති සදා ඇත්තේ වලමුල් වලින් නම් වරකට පෙති 4 බැගිනුත් ගන්න.
මුලාධාර චක්රපාන පෙති (MCPP)
ඖෂධ ගුණ
කොන්දේ ආබාධ ,පාද වේදනා , මාස් ශුද්ධි වේදනා දුරුවේ. කොදු ඇට පෙළේ වේදනා දුරුවේ.මුලාධාර චක්‍ර ක්‍රියාත්මකවේ.හෘදයාබාධ සුව වේ. ආතරයිටිස් සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
ගම්මිරිස්, ඉගුරු පියළි ,කුරුදු පොතු
පැණි කොමඩු
දිය තිප්පිලි
අසමෝදගම්
කොල්ලුපිටි
උණබඩ
පොල් විනකිරි
දෙළුම්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
මාස 3 ක කාලයක් ගන්න .
මුත්‍ර ශුද්ධ පෙති (MSP)
ඖෂධ ගුණ
මුත්‍රා සමග රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි. වකුගඩු ශෝධනයවේ.
අඩංගු ද්‍රව්‍ය
අක්කපාන කොළ
සුදුහදුන් කොළ
දෙහි පස් පංගුව
හීන් උදුපිළිය
බෙලි පස්පංගුව
නීරමුල්ලිය
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
මුල් සතිය හා තෙවන සතිය
උදේ සහ රාත්‍රී පෙති 2 බැගින්,
දෙවන සතිය පෙති නොගන්න
ප්‍රෙෂර් හරණ පෙති (PHP)
ඖෂධ ගුණ
ලේ නහර නැවත ක්‍රමානුකුලව වේ. ප්‍රෙෂර් අඩු වැඩි වීම සමතුලිත වේ .
හද ගැස්ම ක්‍රමානුකුල වේ.
බහිශ්‍රාවී ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රමානුකුලවක්‍රියාත්මකව සියලු අජීර්ණ සුවවේ.
දුර්වල වුවහොත් යලි ක්‍රියාත්මක කිරීමට නොහැකි හෙවත් ඉතා අපහසු තුනටිය ආශ්‍රිත ඉන්ද්‍රින් යළි ප්‍රකුර්තිමත් වීම නිසා ඇටමිදුළු පෝෂනයවේ. එවිට රුධිරයට අවශ්‍ය කරන රස ධාතු යළි නිපදවා දී මුළු සිරුර ප්‍රකුර්තිමත්ව නිරෝගී බවට පත් කරයි .
අඩංගු ද්‍රව්‍ය
වද කහ
කලාදුරු
සුදුළුණු
නා දළු
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට පෙති ½ බැගින් කෑමට පසු ගන්න .
මාස 1 1/2 ක කාලයක් ගන්න .
පපු සෙම් සමන පෙති (PSSP)
ඖෂධ ගුණ
කල්ගිය කැස්ස ,සෙම් අබාධ දුරුවේ.
අඩංගු ද්‍රව්‍ය
නික මුල්
සුදු ළුණු
පාවට්ටා මුල්
පොල්
තල් සුකිරි
පන් පිටි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
අවුරුදු 7 ට අඩු දරුවන්ට පෙති 1 බැගින් උදේ ,දවල් ,රාත්‍රී කෑමට පසු දෙන්න .
මාස 6 – 12 ත් අතර දරුවන්ට තල් සූකිරි ග්‍රෑම් 150 ක් උණුකර නිවාගත් ජලය මිලිලීටර 300 ක දියකර ,එම දියරයට බෙහෙත් පෙති 50 ක් දමා දියකර සෑදෙන පැණියෙන් තේ හැදි 1/2 ක් (මිලිලීටර 2.5) බැගින් ඉහත ආකාරයට දෙන්න.
විශේෂ කරුණු
දරුණු ලෙස ඇදුම රෝගය සැදී ඇත්නම් භාවිතයෙන් වලකින්න.
සහශ්‍ර චක්‍ර ප්‍රාණ පෙති (SCPP)
ඖෂධ ගුණ
මොළයේ අක්‍රියවී ඇති සියලු සෛල ක්‍රියාත්මක වේ. ස්නායු දුබල බවක් වූ අන්ධ බව ,කන් බිහිරි වීම,සිහිවිකල් බව දුරුවේ.ගින්නට ,වතුරට ,අදුරට ,වාහනවලට ,වෙඩි හඩට ඇති අස්ථාන බිය දුරුවේ.සියලු මානසික ආතතිය දුරුවේ.ඇගපසග නිරෝගී දරුවෙකු ලෙස යලි ක්‍රියාත්මකවේ.පාකින්සන් දුරුවේ.
අඩංගු ද්‍රව්‍ය
නා ඇට
අංකෙන්ද
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ,රාත්‍රී පෙති 2 බැගින් නින්දට පෙර ගන්න .
මාස 6 ක කාලයක් ගන්න .
රත්මල් පෙති(RMP)
ඖෂධ ගුණ
අමාශයේ බඩවැලේ තුවාල සුවවේ.බඩවැල කපා ඉවත් කරන්නට තරම් තියෙන තුවාලද සුවවේ. කොදුඇට පෙළේ ස්නායු ආබාධ සුවවේ.අග හැරවීමට අපහසු ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
රත්මල්
නාමල්
හීන් උදුපියළිය
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
පැය 6 කට වරක් පෙති 2 බැගින් උණු වතුරෙන් බොන්නන .
විස සෙම් සමන පෙති (VSSP)
ඖෂධ ගුණ
සෙම නරක්වීමෙන් හට ගත් සියලු අබාධ මෙනේම ඇලදිව ඉදිමීම ,අධික මත්පැන් පානය නිසාවන බඩ ඉදිමීම, පෙණහල්ලේ වතුර ආදී ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
කොත්තමල්ලි
අසමෝදගම්
වෙනිවැල්ගැට
තිප්පිලි
වලගසාල්
ත්ලපිති ඉස්ම
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ,රාත්‍රීට පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
රුධිර කයාබාධ සමන පෙති (RKSP)
ඖෂධ ගුණ
සියලූ හෘදයාබාධ දුරු වේ.තැලසීමියා ඇතුළුරුධිරසෛල බිදෙන ආබාධ මෙන්ම ලේ කැටි නොගැසීමේ ආබාධ සුවවේ.
ඇලදිව යථා තත්වයට පත්වන අතර,අශැබ් අංශභාග,දියවැඩියාව,ලියුකේමියාව ඇතුළු කොර රෝග,බිබිලිගෙඩි මතුවන හිසේ සිරුරේතුවාලසමනය වේ.
අඩංගු ද්‍රව්‍ය
සාදික්කා පස්පංගුව
වියළි නෙල්ලි
සුදුරු
අමු අබ
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේට, හිස්බඩ හා රාත්‍රී නින්දට පෙර පෙති 3 බැගින් ගන්න.
මාස 1 සිට මාස 4 දක්වා ලබාදීම සැහේ.
අජීර්ණ සමන අරිෂ්ඨය(ASA)
ඖෂධ ගුණ
අජීර්ණය වී ඇති කල්ගිය අපද්‍රව්‍ය ඉවත්වේ. ජීවම් කර දුන්විට විනරාජ ප්‍රබල කාෂයක් මෙන් ක්‍රියාකරයි.
අඩංගු ද්‍රව්‍ය
බලුනකුට
හීන් උදුපියළිය
දෙහි
වෙනිවැල්ගැට
බෙහෙත් එඩරු
අරළු
දියතිප්පිලි
සූදුරු
මහදුරු
කළුදුරු
කිතුල්පැණි
මි පැණි
උක්පැණි
රටඉදි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පසු ගන්න.
දවස් 21 ක කාලයක් ගන්න
අවුරුදු 12 අඩු අයට තේ හැදි 1/2 බැගින් ඉහත ආකාරයට ගන්න
ඉතා විසක් නම් දස දිසා බන්ධන පිරිතෙන් 108 වරක් ජීවම් කර දෙන්න.
බේදුරු අරිෂ්ඨය(BA)
ඖෂධ ගුණ
සිරුරේ ඇට දිරිම,පදවල වේදනා,හන්දිපත් කැක්කුම,නියපොතු පැසවීම,කුඩා විසර ගෙඩි මතුව පැසවීම,බඩවැලේ තුවාල,ගස්ට්‍රියිට්ස් දුරුවේ.
අඩංගු ද්‍රව්‍ය
බේදුරු අල
කලාදුරුඅල
බෙලි පස්පංගුව
හීන් උදුපියළිය
බ්‍රැන්ඩි
පොල් අරක්කු
මුද්දරස්පලම්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 ½ බැගින් කෑමට පෙර ගන්න.
බැලතණ අරිෂ්ඨය (BTA)
ඖෂධ ගුණ
වස විසකැවීම්,සර්ප විස,කෘමී සතුන්ගේ විස,මේවා නිසා හට ගත්ව සියලු අතුරු අබාධ ,පාකින්සන් ,තැලසීමියා,ඇට මිදුළු විස නිසා දුර්වලවීමෙන් හටගන්නා හන්දිපත් වේදනාසහිත අතරයිටිස්,රත්තානු ස්වේතානු විසමතාවය,අධික සෙම් ආබාධ නිසා වූ සිරුරේ තරවීම,ඉදිමීම,පපුවේසෙම් ආබාධ,අජිරණ,කැස්ස,පිනස,කොදු ඇට පෙළේ වේදනාව ආදී ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
බැලතන
ඊතැන
පැගිරි කොළ වර්ග
නිල් මානෙල් මල්
දෙහි ඇඹුල් හෝ පොල් විනාකිරි
තලපිතිඉස්ම
සූදුරු
මහදුරු
රට ඉදි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාස 3 ක කාලයක් ගන්න .
දියවැඩියා සමන අරිෂ්ඨය(DVSA)
ඖෂධ ගුණ
දියවැඩියාව ,හෘදය,පෙනහළු,වකුගඩු,ඇලදිව,ලිවර්,ඇටමිදුළු ආශ්‍රිත
අපද්‍රව්‍ය ,ඇග තුල ඉන්ද්‍රියන්ගේ නරක් වූ සෙම ,පිත් විස,සර්ප කෘමි සත්ව විස නිසා හටගත්ගෙඩි වන,තුවාල,කුෂ්ඨ,සමේ ඇස්වල ,නියපොතුවල දුබලතා ආදී සියලු ආබාධදුරු වේ.
අඩංගු ද්‍රව්‍ය
නික මුල්
සුදුළුණු
කොහොඹ පොතු
සහිද ලුණු
සමන් පිච්ච මල්
සේපාලිකා මල්
කටුවැල් බටු හා මුල්
අරත්ත අල
කොස් මුල්
උණ මුල්
බෙලි පස්පංගුව
පාවට්ටා පස්පංගුව
අසමෝදගම්
තල් සූකිරි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාස 6 ක් හෝ අවශ්‍ය කාලයක් ගන්න .
ගොරකා අරිෂ්ඨය(GA)
විරේක පාන් චූර්ණය සමග ගැනීමෙන් ආහාර ජීරණ පද්ධතියේ බැදුණු සියලු අපද්‍රව්‍ය ඉවත් වේ.ටික දිනක් ගත්විට සියලු අපද්‍රවය පිට කරමින් ප්‍රබල විරේකයක් වෙයි.ඉන්පසු කායික වූ ආබාධවලින් 90% තරම් සුව වේ .
දියවැඩියාව ,වකුගඩු ආබාධ නොයෙක් ආකාරයෙන් ශරීරගතවූ වසවිස, ඉනා ,අජීර්ණ ඉවත් වේ.තුන්දොස් නිසා වූ සියලු ආබාධ සුවවේ.
හිසේ ආබාධ ,ගෙඩි ,වණ ,උන්මාද,ෆිට් එක සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
ගොරකා ගසේ පස්පංගුව
පැගිරි ගස් 5ක පස්පංගුව
බේත් එඩරු පස්පංගුව
පොල් මුල්
පුවක් මුල්
බෙලි කොළ
උක්පුරුක් ඉස්ම
අරළු
සෙනෙහෙ කොළ
අමුක්කරා
උළුහාල්
කුරුදු පොතු
සුදු සූකිරි
තල් සූකිරි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
දවසට 3 වරක් වරකට මේස හැඳි 1 බැගින් ගන්න
දින 21 ක් ගන්න
කජුමුල් අරිෂ්ඨය (KMA)
ඖෂධ ගුණ
හිමොෆීලියාව ,අකලට දත් වැටීම ,දත් මුල් දියවීම ,උගුරේ පපුවේ ආබාධ,බෙල්ල හිරවීම,නින්ද නොයාම ,ඉරුවාරදය ,අධෝ මාර්ගයේ තුවාල ,භගන්දරා,ෆීට් එක,ඇස් කන් දුබලතා ඇතුළු කායික වූ ස්නායු ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
කජු මුල්
බැබිල මුල්
තිප්පිලි
අසමෝදගම්
පාවට්ටා මුල්
පොල් අරක්කු
පොල් විනාකිරි
මි පැණි
පොල් පැණි
උක් පැණි
කිතුල් පැණි
මුද්දරස්පලම්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
වැඩිහිටි අයට උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැඳි 1 බැගින් ආහාරයට පෙර ගන්න .
අවුරුදු 12 ට අඩු නම් තේ හැඳි 1 බැගින් ඉහත ආකාරයට ගන්න.
පළමුව මාස 3ක කාලයක් ලබා ගන්න.ඉන්පසු දින 21 ක කාලයක් නවත්වා නැවත මාස 3 ක් ගන්න.මේ ආකාරයට වට 7 ක කාලයක් කරන්න.
කාස නිවාරණ අර්ෂ්ඨය (KNA)
ඖෂධ ගුණ
ක්‍ෂය රෝගය,වියළි කැස්ස ,ආහාර ජීරණ පද්ධතියේ වියළිම ,ඇලදිවේ ආබාධ ,පෙනේහළු වල හා උදරයේ වතුර පිරිම ඇතුළු සෙම් ආබාධ දුරුවේ.
අඩංගු ද්‍රව්‍ය
නිල් උණබොඩ
කහ උණ බොඩ
බෙලි කොළ
රට ඉදි
නීරමුල්ලිය
පොල්පලා
රසකිද
වෙනිවැල්ගැට
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාස 1 1/2 ක කාලයක් ගන්න .
ක්‍ෂය රෝගය සදහා මාස 6 ක කාලයක්ද ,වියළි කැස්ස සදහා දින 15ක කාලයක් ගන්න.
මොළේ වතුර,බඩේ වතුර ,පෙණහල්ලේ වතුර ,හෘදය වස්තුවේ වතුර ආදී රෝග ඇත්නම් මේ අරිෂ්ඨය සමග විස සෙම් සමන පෙති
සියඹලා අරිෂ්ඨය (SA)
ඖෂධ ගුණ
බඩ පපුව දැවිල්ල ,ගැස්ට්‍රියිටිස් ,නින්ද නොයාම ,ලිංග යෝනි දැවිල්ල ,කැක්කුම ,
හර්නියා,ගර්භාෂය පහත් වීම ,රක්තවාත ,තුවාල ,විලුඹ පිපිරීම ,ඉකිලි කිසිලි වණ වීම ,දහදිය ගැලීම ,සොටුදිය ගැලීම , ඇග බර ගතිය ආදී ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
සියඹලා පස්පංගුව
නෙල්ලි පස්පංගුව
කුරුදු පස්පංගුව
එළබටු
ඊතණ
තල්සුකිරි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාස 3 ක කාලයක් ගන්න .
ස්නායු ආබාධ සමන අරිෂ්ඨය (SASA)
ඖෂධ ගුණ
ස්නායු ආබාධ නිසා හටගත් කායික රෝග , අංශභාග සුවවේ.කටහඩ හිරවී ඇති ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
බෙලි පස්පංගුව
මුණමල් පොතු
හීන් උඳුපිළිය
සුදු සුකිරි
බැබිල මුල්
සුදුළුණු
පවට්ටා මුල්
රසකිඳ
බ්‍රැන්ඩි
රට ඉඳි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් ගන්න.
මාස 6 ක කාලයක් ගන්න .
මෝර අරිෂ්ඨය (MA )
ඖෂධ ගුණ
අංශභාගය ,අතපය කොරවීම ,කට ඇද වීම ,මි මැස්මෝරය ඇතුළු ස්නායු ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
මොර පස්පංගුව
මුද්දරස්පලම්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාස 3 ක් හෝ අවශ්‍ය පරිදි ගන්න .
නීග්‍රෝධ අරිෂ්ඨය (NA )
ඖෂධ ගුණ
කල්ගිය සෙම ,කැස්ස සුව වේ .පෙනහැල්ලේ මෙන්ම හෘදයේ අතර පිහිටන අමතර ජලය ඉවත්වේ. ඇදුම සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
කහිපිත්‍තන් කොළ
නුග පොතු
තල් සූකිරි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
නහර හිර සමන අරිෂ්ඨය (NHSA )
ඖෂධ ගුණ
හදවතේ සහ සියලු නහර වල ලේ කැටි නිසා හටගත් සියලු ආබාධ සමනය වේ.
මොළයේ සිවිවල සියුම් නහර වල බැඳුනු ලේ කැටි ශුද්ධ්වේ.හිරිවාත කොර රෝග ,අතපය වේලීම ,පාකින්සන් ,ඇස් ඉදිමීම ,කන් කැසීම හා අඟුල් වැටීම ,මුහුණ ඉදිමීම ,බෙල්ල වටේ හිර තදවීම,හුස්මගැනීමේ අපහසුතාව ,බඩ පපුව දැවිල්ල ,මළබද්ධය ,විලුබ කැක්කුම ,බල නහර කැක්කුම ,යටිබඩ සම්බන්ද ආබාධ ආදී සියලු රෝග සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
සුදු හඳුන් කොළ
රත් හඳුන් කොළ
කොත්තමල්ලි
බැබිල
වෙනිවැල්ගැට
පත්පාඩගම්
නීරමුල්ලිය
පොල්පලා
අසමෝදගම්
ඉරමුසු
බෙලි පස්පංගුව
හින් උඳුපියලිය
කොතලහිබුටු
පිනි ජම්බු පොතු
මාදම් පොතු
සාදික්කා ඇට මද
කිතුල් පැණි
රට ඉඳි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාසයක කාලයක් ගන්න .
ඔඩු වන සමන ඇරිෂ්ඨය (OWSA )
ඖෂධ ගුණ
මුඛයේ පටන් අධෝ මාර්ගය දක්වා ඇතුළත මෙන්ම පිටත ඉන්ද්‍රියන්ගේ සියලු තුවාල සුවවේ. අපද්‍රව්‍ය ඉවත්වේ.ඇට පලා එන ගෙඩිද සුවවේ.පිරමිඩ් වතුර මිශ්‍ර කර දීමෙන් සියලු ගෙඩි ,වණ ,පිළිකා සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
අරළු
බුලු
නෙල්ලි
අත්තික්කා පොතු
සුදුරු
මහදුරු
කළුදුරු
වට්ටක්කා කොළ සහ දඬු
අසමෝදගම්
පැගිරි කොළ වර්ග 5 ක්
ගස් ලබු ගසේ සියලු කොටස්
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,දවල් ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
දින 21 ක කාලයක් ගන්න .
අවශ්‍ය නම් මාස 3ක කාලයක් දක්වා ගන්න
කාරම් සමන අරිෂ්ඨය ( KSA )
ඖෂධ ගුණ
ලේ වල අපද්‍රවය බඩට ඇදීවිත් රුධිරය මෙන්ම කායික ඉන්ද්‍රිය පද්ධතිය ශුද්ධාවේ.
වකුගඩු ආශ්‍රිත බැඳුනු අපද්‍රව්‍ය දියකර ඉවත් කරයි.ආහාර ජීර්ණ පද්ධතිය ශුද්ධ්වේ.
අඩංගු ද්‍රව්‍ය
අරළු
කොත්තමල්ලි
මිදිමුල්
පළොල් මුල්
ඇත්දෙමට මුල්
රසකිඳ
වෙනිවැල්ගැට
හීන් අරත්ත
සියඹලා
සුදු සුකිරි
සහිඳ ලුණු
කුඩලු දෙහි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාසයක කාලයක් ගැනීම ප්‍රමාණවත් .
උදරාබාධ ශුද්ධ අරිෂ්ඨය (USA)
ඖෂධ ගුණ
ස්ත්‍රීන්ගේ ගර්භාශගත ආබාධ දුරුවේ.ශුද්ධ වේ.ස්ත්‍රී පුරුෂ සෑම දෙනාගේ උදර කුහරය ඇතුළු සියලු ඉන්ද්‍රිය පද්ධතිය ශුද්ධාවේ.ස්ත්‍රීන්ට ඇතිවන ඔසප් වේදනා දුරුවේ.දරු ගැබ් පිහිටීමට යෝග්‍ය සේ ගැබ සකස්වේ.
අඩංගු ද්‍රව්‍ය
බෙලි පස්පංගුව
හින් උඳුපියළිය
නෙල්ලි
අත්තිකා පොතු
පැගිරි කොළ වර්ග 5ක්
අරළු
බොම්බයි ළුනු
රතු ළුණු
රතු මුකුණුවැන්න
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ , දවල්,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාසයක කාලයක් ගන්න .
රත සමන අරිෂ්ඨය (RSA )
ඖෂධ ගුණ
ශරීරයේ අධික අම්ල නිසා හටගත් ආබාධ දුරුවේ.බඩ පපු දැවිල්ල ,ක්ලාන්තය ,හදවතේ කොලෙස්ටරෝල් ,වැඩිවීම නිසා හට ගන්නා හදවත් ස්පන්දනවල අක්‍රමිකතාවය (ඇරිත්මියා ) මෝළයේ නහර පුපුරා නාසයෙන් ලේ ගලන ආබාධ ,නියපොතු දිරිම ,දියවීම,අකලට දත් සෙලවීම,වැටීම, නින්ද නොයෑම ,හිසේ බර ගතිය ,උගුර කට වණ වීම ,අධෝ මාර්ගය තුවාල වීම ,ගස්ට්‍රයිටිස් සහිත බඩවැල් තුවාල ,අත්ල පතුල්වල නිතර දහදිය ගැලීම ,බෙල්ල පිටුපස දැඩි වේදනාව ,ස්ත්‍රීන්ගේ මාස් ශුද්ධි ආබාධ , හන්දි අතරින් එන අතපය වේදනාව,ඇට මිදුළු කැක්කුම ,ඇලදිව ඉදිමීම,
පිත්තාශය පැසවීම ,ප්‍රෙෂර් ,නහර ඉදිමුම,හතිය,මහන්සිය ,ඔතැනි ගතිය ,කකුල් පැලීම,හැම පුපුරා එන පොතු කබර ආදී තවත් බොහෝ ආබාධ සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
අශෝක මල් ගසේ පස්පංගුව
බෙලි මුල්
නරන් ගසේ පොතු
හතවරිය අල
ඉරිවේරිය
කහිපිත්තන් කොළ
පත්පාඩගම්
බලුනකුට පස්පංගුව
පිනිදිය
පොල් මුල්
ඇත්දමට මුල්
කොතල හිබුටු මුල්
හින් අරත්ත අල
පේර කොළ
කෝවක්කා කොළ
දුම්මැල්ල
පැණි දොඩම් ඉස්ම
රට ඉඳි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ ,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාස1 1/2 කාලයක් ගැනීම ප්‍රමාණවත් .
තද හිර සමන අරිෂ්ඨය (THSA )
ඖෂධ ගුණ
මොළේ ගෙඩි නිල තැලුම්,ඇග ඇතුල පිට තුවාල,ගෙඩි මස් දියවන ආබාධ ,තැලසීමියා සුව වේ.හිමෝෆීලියා සුවවේ.
නැවතී ඇති ඔසප් යළි ප්‍රකෘති වේ.වකුගඩු,මුත්‍රාශය,පිත්තාශය,ආශ්‍රිත ගල් දියවේ.සියලු ග්‍රන්ථි අපද්‍රව්‍ය ශුද්ධ වී අඟ ඉදිමුම,මාංශ පේශි වියළීම සුවවේ.
ඇට සිවි වේළිම,කොඳු ඇට පෙළේ ,තුනටියේ හන්දිපත්වල ආබාධ සුවවේ.ආතරයිටිස් සුවවේ.සියලු දියවදියා අබාධ සුවවේ.සියලු ඉඳුරන්ගේ බැදී ඇති අපද්‍රව්‍ය ඉවත් වී ප්‍රක්රුතිමත්වේ.
අඩංගු ද්‍රව්‍ය
ගඩු ගුඩං
නමිනං අල හා කොළ
පාවට්ට කොළ
හල පොතු
කැප්පෙට්ටිය මුල්
අක්කපාන කොළ
කළුදුරු
ගම්මිරිස් ඇට
ගුරුල්ල දළු
පුවක් කොළ
කිතුල් පිටි
නාමල් රේණු
සූදුරු
බෙලිමල්
මුරුංගා පස්පංගුව
උක්පුරුක් ඉස්ම
තල් සූකිරි
කැකිරි ඉස්ම
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ , දවල්,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් දෙන්න.
විශේෂ කරුණු
මොළේ ගෙඩි ඇතුළු සියලු තැලුම් ආබාධ සහ නිල තැලුම් ආදිය සුව වීමට මාස 6 ක කාලයක් දෙන්න .
ඇඟ ඇතුලත පිටත සුව කරගත නොහැකි තුවාල සඳහා දින 7 යි.
අඳ ,ගොළු ,බිහිරි ආබාධ සඳහා මාස 3යි.
මස් දියවීම,තැලසීමියා ,හිමෝෆීලියා,සඳහා මාස 9 යි.
කාන්තාවන්ගේ ඔසප් නැවතී ඇති අබාධ සඳහා මාස 2 යි .
වකුගඩු ආබාධ ,මුත්‍රාශයේ ,වකුගඩුව හා පිත්තාශයේ ගල් දියවීමට,සියලු ග්‍රන්ථි වල අපද්‍රව්‍ය ඉවත් වීම,ඇඟ ඉදිමුම,මාංශ පේශි වේලීම ,කොර ආබාධ,අට සිවි වෙළිම,ආතරයිටිස් ආබාධ වලට මාස 6 ක් දක්වා සුදුසු පරිදි දෙන්න.
යටි බඩ වේදනා සමන අරිෂ්ඨය (YBVSA )
ඖෂධ ගුණ
යටි බඩ ,පෙකණිය ,යෝනි ,ලිංග ,කලව ,තට්ටම්,කොන්ද,බෙල්ල,උරහිස්,අතපය ආදී සෑම තැනම වේදනා සමනය වේ.පදවල ඉදිමුමද සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
බේත් අනෝදා කොළ
සුදු හඳුන් කොළ
කහිපිත්තන් කොළ
නෙල්ලි
බැබිල
තැබිලි කහකඩ
අත්තික්කා මුල්
දෙළුම් ගෙඩි
සුදු ළුණු
ඉරිවේරිය
පාවට්ටා කොළ
නීරමුල්ලිය
තල පිති
නික කොළ
ඕලු මල්
යකිනාරං කොළ
කොත්තමල්ලි
දිය තිප්පිලි
අසමෝදගම්
බ්දින ලද පොළොස් ගැට
රට ඉඳි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ , දවල්,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාසයක කාලයක් ගන්න .
වා සෙම් වේදනා සමන අරිෂ්ඨය (WSVSA )
ඖෂධ ගුණ
වාතයෙන් ,සෙමෙන්,හටගත් කායික වූ සියලු වේදනා සමනය වේ.
නින්ද නොයෑම ,අධික තෙහෙට්ටුව ,වියලි කැස්ස ,වකුගඩු වල ආබාධ ආදිය සමනයවේ.
අඩංගු ද්‍රව්‍ය
උළු හාල්
බැබිල
කුරුදු පොතු
අත්තික්කා පොතු
සුදු ළුණු
මි පැණි
සුදු සුකිරි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ , දවල්,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
මාසයක් හෝ අවශ්‍ය කාලයක් ගන්න .
ක්‍රියේටිනින් සමන අරිෂ්ඨය (KTSA )
ඖෂධ ගුණ
ශරීරයේ අවයවයන්ගේ දුර්වල ක්‍රියාකාරිත්වය නිසා වැඩි වන ක්‍රියෙටිනින් තත්වය පාලනයට භාවිතා කරන්න.
අඩංගු ද්‍රව්‍ය
බෝ පොතු
මිදෙල්ල පොතු
කලාදුරු අල
වල්දෙල් මුල්
රට ඉඳි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ , දවල්,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
කහ නිල් උණ පැණිය (ප්‍රබල ) KNUPH
ඖෂධ ගුණ
සියලු වෛරස් උණ සඳහා පස් වතාවක් දීමෙන් සුවවේ.අතුරු ආබාධ නොවේ.
අඩංගු ද්‍රව්‍ය
කහ උණ බෝඩ
නිල උණ බෝඩ
තල් සුකිරි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
පැය 6කට වරක් තේ හැඳි 1 බැගින් වේල් 5ක් පමණක් දෙන්න .
වයස අවුරුදු 12ට අඩු නම් ,තේ හැඳි 1/2 බැගින් දෙන්න .
විශේෂ කරුණු
ගැබිණි මව්වරුන්ට පාවිච්චිය සුදුසු නැත.
සුද සමන පැණිය (SSP)
ඖෂධ ගුණ
කාන්තාවන්ගේ ඇඟ උණු කරවා යාම නැවතී.රක්ත ඌෂ්ණ ආබාධ සමනය වේ.
අඩංගු ද්‍රව්‍ය
නීරමුල්ලිය
පැල්පි ඉස්ම
එළගිතෙල්
බටර්
කිතුල් පැණි
තල් සූකිරි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ , දවල්,රාත්‍රී වරකට මේස හැදි 2 බැගින් කෑමට පසු ගන්න.
දින 15ක කාලයක් ගන්න.
සප්ත ධාතු ශුද්ධ පැණිය (SDSP)
ඖෂධ ගුණ
ගෙඩි ,වණ ,පිළිකා ,ලියුකේමියාව ,දියවැඩියාව ,වකුගඩු ආබාධ ,ඇලදිවේ ,ලිවර් එකේ ආබාධ ,පපුවේ ,හදවතේ ,පෙණහළුවල ,මොළයේ ආබාධ සුවවේ.සියලු සප්ත ධාතු විසවිමේ දුබල වීමේ ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
දිය හබරල
දිය බෙරලිය
දියලබු
දිය තිප්පිලි
නිල මානෙල්
දිය මෙනේරි
දිය සෙවෙල
කිරි මෝරු
එළු කිරි
එළගිතෙල්
සුදු සුකිරි
තල් සූකිරි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
දිනකට තුන් වරක් වරකට තේ හැඳි 1 1/2 බැගින් ගන්න
වයස අවුරුදු 7 සහ 11 අතර දරුවන් තේ හැඳි 1 බැගින් දිනකට 3 වරක් ගන්න
වයස අවුරුදු 3ට අඩු දරුවන් සදහා වරකට තේ හැඳි 1/2 බැගින් දිනකට 3 වරක්
ගන්න.
මාසය 3 ක කාලයක් ගන්න .
ඇත්තෝර පැණිය (ATP)
ඖෂධ ගුණ
බඩවැලේ ,ආමාශයේ අජීර්ණ කර ඇති සෙම් අපද්‍රව්‍ය ඉවත් වේ.අජීර්ණ පද්ධතිය යථා තත්වයට පත්වේ.
රුධිරගත අපද්‍රව්‍ය ක්‍රමයෙන් ඉවත්වේ.වකුගඩු ආබාධ ක්‍රමයෙන් අඩුවේ.තුනටිය පාද වේදනා ,ගැස්ට්‍රයිටීස් සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
ඇත්තෝර
අක්කපාන
දිය තිප්පිලි
ලුණුවිල
අමුක්කරා
තල් සූකිරි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
තේ හැඳි 1 බැගින් දවසට 3 වරක් කෑමට පසු විරේක වනතුරු ගන්න.
පොල් දෙළුම් චූර්ණය (PDC )
ඖෂධ ගුණ
ආමාශය,ඇලදිව,ලිවර් එක,පිත්තාශය,ඇතුළු උර කුහරයේ මෙන්ම උදර කුහරයේ සියලු ඉන්ද්‍රියන්ගේ අක්‍රමවත් සෙම හා තෙල් බැඳීමේ ආබාධ සුවවේ.සියලු අපද්‍රව්‍ය ක්‍රමයෙන් ඉවත්වේ.
අඩංගු ද්‍රව්‍ය
බැදගත් පොල්
එළගිතෙල්
තල් සූකිරි
දෙළුම්
මි පැණි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
තේ හැඳි 1 බැගින් දවසට 3 වරක් කෑමට පසු ගන්න.
දින 14 ක් ගන්න.
ගොටුකොළ චූර්ණය (GKC )
ඖෂධ ගුණ
ඇටමිදුළු පෝෂණය වී රුධිරය වැඩේ.ස්නායු ප්‍රාණවත් වේ.ඇටමිදුළු දුර්වලතාවයෙන් හටගත් සියලු ආබාධ දුරුවේ.ඇටමිදුළු වල විස නසන්නට පිරමිඩ අරිෂ්ඨය සමග දීමෙන් ලියුකේමියා,පිළිකා ඇතුළු බොහෝ ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
කෝමාරිකා
ගොටුකොළ
රටඉඳි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
දිනපතා පැය 2 කට වරක් තේ හැඳි 1/2 බැගින් මාස 3ක් ගන්න
මාස 3කට පසු පය 6කට වරක් තේ හැඳි 1 බැගින් මාස 6ක් ගන්න
ඉන්පසු උදේ,සවස,තේ හැඳි 1 1/2 බැගින් අවුරුදු 1 ½ ක් ගන්න
පිළිකා තත්වයකදී ඉහත චූර්ණය සමග
පළමු පිරමිඩ් බෝතලය පැය 4කට වරක්
දෙවන පිරමිඩ් බෝතලය පැය 6කට වරක්
තෙවන පිරමිඩ් බෝතලය පටන් පැය 8කට වරක් අවුරුදු 1 ½ ක කාලයක් මේස හැඳි 1 බැගින් ගන්න.
ගෙල වේදනා සමන චූර්ණය (GVSC)
ඖෂධ ගුණ
පිටියුටරි ,තයිරොයිඩ් ග්‍රන්ථි නිරෝගී වෙයි.බෙල්ලේ පපුවේ,සෙම් හිර ආබාධ දුරුවේ.ලේ නහර ප්‍රකෘතිමත්වේ.ගෙල වේදනා සමනය වේ.අතපය,කොන්ද ,තුනටිය වේදනා සම්නයවේ.
අඩංගු ද්‍රව්‍ය
වෙනිවැල්ගැට
කුඩලූ දෙහි
දෙහි ඇඹුල්
අමු මුරුංගා මුල්
පැල්පි ඉස්ම
බැදගත් පොල්
තල් සූකිරි
බෙලි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
උදේ,සවස,රාත්‍රී නින්දට පෙර මේස හැඳි ½ බැගින් ගන්න.
මාස 1 ½ ක කාලයක් ගන්න.
ඉහත චුර්ණය බෙලිගැට සමග මිශ්‍ර කර සාදා කෝපි ගෙඩි පමණ ගුලි සාදා උදේට ,රාත්‍රියට හපා කා වතුර බොන්න.
මෙයද මාස 1 ½ ක කාලයක් කරන්න.
හර්නියා සමන චූර්ණය (HSC)
ඖෂධ ගුණ
යටිබඩ ආශ්‍රිත මස්පිඩු වැඩේ.පටක ශක්තිමත්වේ.දණහිස් ඉදිමුම ඇති කරන ආතරයිටිස්ද සුවවේ.දණහිසෙන් පහළ හිරිවටිම්ද සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
පුහුල් ගෙඩි වල ඉස්ම
කොහොඔ පොතු
බුලු කුඩු
එළු හෝ හරක් පීකුදු
අත්තික්කා පොතු
කොහිල අල
ඉගිනි ඇට කුඩු
වියළි ඉගුරු
එළගිතෙල්
බඩඉරිගු ඇට කුඩු
පොල් පැණි
සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
රාත්‍රී නින්දට පෙර මේස හැන්දක ප්‍රමාණය ගෙන ඇල් වතුර වීදුරු 1/2 ක් පමණ බොන්න.