Description
රත සමන අරිෂ්ඨය (RSA)
ඖෂධ ගුණ
♦ ශරීරයේ අධික අම්ල නිසා හටගත් ආබාධ දුරුවේ.
♦ බඩ පපු දැවිල්ල, ක්ලාන්තය, හදවතේ කොලෙස්ටරෝල්, වැඩිවීම නිසා හට ගන්නා හදවත් ස්පන්දනවල අක්රමිකතාවය (ඇරිත්මියා ) මෝළයේ නහර පුපුරා නාසයෙන් ලේ ගලන ආබාධ, නියපොතු දිරිම, දියවීම, අකලට දත් සෙලවීම, වැටීම, නින්ද නොයෑම, හිසේ බර ගතිය, උගුර කට වණ වීම, අධෝ මාර්ගය තුවාල වීම, ගස්ට්රයිටිස් සහිත බඩවැල් තුවාල, අත්ල පතුල්වල නිතර දහදිය ගැලීම, බෙල්ල පිටුපස දැඩි වේදනාව, ස්ත්රීන්ගේ මාස් ශුද්ධි ආබාධ, හන්දි අතරින් එන අතපය වේදනාව, ඇට මිදුළු කැක්කුම, ඇලදිව ඉදිමීම, පිත්තාශය පැසවීම, ප්‍රෙෂර්, නහර ඉදිමුම, හතිය, මහන්සිය, ඔතැනි ගතිය, කකුල් පැලීම, හැම පුපුරා එන පොතු කබර ආදී තවත් බොහෝ ආබාධ සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
♦ අශෝක මල් ගසේ පස්පංගුව
♦ බෙලි මුල්
♦ නරන් ගසේ පොතු
♦ හතවරිය අල
♦ ඉරිවේරිය
♦ කහිපිත්තන් කොළ
♦ පත්පාඩගම්
♦ බලුනකුට පස්පංගුව
♦ පිනිදිය
♦ පොල් මුල්
♦ ඇත්දමට මුල්
♦ කොතල හිබුටු මුල්
♦ හින් අරත්ත අල
♦ පේර කොළ
♦ කෝවක්කා කොළ
♦ දුම්මැල්ල
♦ පැණි දොඩම් ඉස්ම
♦ රට ඉඳි
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ, රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
♦ මාස 1 1/2 කාලයක් ගැනීම ප්‍රමාණවත්.





Reviews
There are no reviews yet.