Description
ශිර්ෂ රෝග නිවාරණ තෙල (SRNT)
ඖෂධ ගුණ
♦ හිසට දමන විට හිසේ කැක්කුම,ක්ලාන්ත, කැරකිලි, සෙම් ආබාධ, ස්නායු දුර්වලතා, ඇස්වල දැල්ල, කන් හෝ ගෑම, නින්ද නොයෑම, නිදිබර ගතිය, පීනස ආදී බොහෝ ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ පැගිරි කොළ වර්ග 5 ක්
♦ බෙලි කොළ
♦ කතුරුමුරුංගා කොළ
♦ පිටවක්කා
♦ කහ උණබොඩ
♦ නිල් උණබෝඩ
♦ පිපිඤ්ඤා ඉස්ම
♦ කොහොඔ තෙල්
♦ එඩරු තෙල්
♦ තල තෙල්
♦ කුරුදු පොතු
♦ සූදුරු
♦ කළුදුරු
♦ දෙහි ඇට
♦ සාදික්කා
♦ වසාවාසි
♦ සුදුළුණු
♦ මොණර කුඩුම්බිය
♦ කොපි දළු
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ දිනපතා උදේට තෙල් ටිකක් හිසට දමා පිරිමදින්න.





Reviews
There are no reviews yet.