Description
දිය තිප්පිලි තෙල (DTT)
ඖෂධ ගුණ
♦ අංශභාග, කොර රෝග, මිමැස්මෝරය ආදී ආබාධ සුවවේ.
♦ ශාරීරික ස්නායු ආබාධ සුවවේ.
♦ ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රකෘතිමත් වේ.
අඩංගු ද්‍රව්‍ය
♦ දියතිප්පිලි ඉස්ම
♦ අබ තෙල්
♦ මී තෙල්
♦ තල තෙල්
♦ කොහොඔ තෙල්
♦ සුදුහඳුන් තෙල්
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේට, සවසට තෙල් ගලවා පහත ආකාරයට විනාඩි 10ක් පමණ සම්බාහනය කරන්න.
♦ උරහිස සිට අත් ඇගිලි දක්වා
♦ බෙල්ල සිට තුනටිය දක්වා
♦ තුනටිය සිට කකුල් ඇගිලි දක්වා
♦ අංශභාග රෝගීන් සහ කොර රෝගීන් සඳහා පාවට්ටා පස්පංගුව ග්‍රෑම් 20 බැගින් ගෙන ජලය බෝතලයක් දමා රත් කර එම වාෂ්පයෙන් දහයියා පුච්චා ගත් අළු පොට්ටනියක් සදා ,එය වන්ඩුවේ තම්බාගෙන විනාඩි 5 බැගින් බෙල්ල, උරහිස, අත්දෙක, පිටකොන්ද, තුනටිය තවන්න.
විශේෂ කරුණු
♦ තෙල් ආලේපය, සම්බාහනය සහ පොට්ටනියෙන් තැවීම ඉහළ සිට පහලට සිදුකල යුතුය.





Reviews
There are no reviews yet.